සිංගප්පූරු ජාතිකයින් 9දෙනාට කොරෝනා නෑ

0
66
සිංගප්පූරු ජාතිකයින් 9දෙනාට කොරෝනා නෑ



චීන සමාගමකට අයත් කුඩා නෞකාවක සේවය කරමින් සිටියදි හදිසියේම උණ සෑදීම නිසා ඊයේ (03) රාත්‍රී කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද සිංගප්පූරු ජාතිකයින් 9 දෙනාගේ පී.සී.ආර්.පරික්ෂණ සිදුකළ බවත්, ඒ අනුව ඔවුනට කොරෝනා ආසාධනය වී නැති බවට තහවුරුවී ඇති බවත් කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු අද (04) පැවසීය.



Source link